සැලකිලිමත් වන්න

දිවයින ආශ්‍රිතවා යුගවලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ

බස්නාහිර සබරගමුව දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ .
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 වඩා වැඩි වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිතව වැසි සමග ඇතිවිය හැකියි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

අවධානයෙන් සිටිමු. අනතුරු අවම කරගමු……

ඉහත තොරතුරු සියල්ල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලද අංක WW/L/24/10/11/01 අනුව බව සලකන්න.